ශ්‍රී සර්වඥ ධාතූන් දකුණින් උතුරට වැඩම කරවීම 'වෙසක් නෑගම' හුණුපිටිය ගංගාරාමයෙන් ඇරඹෙයි.
ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය සංවිධානය කරනු ලබන 'ධර්ම ශක්ති පූජා' වෙසක් වැඩසටහන හුණුපිටිය ගංගාරාම සීමා මාලකය අභියසින් අද ආරම්භ විය.
වෙසක් නෑගම යන්න තේමාකර ගනිමින් රට දැය සැමට සෙත්පතා දකුණින් උතුරට ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩමකරවීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට මහා සංඝරත්නය සහ සැදැහැවතුන් පිරිසක් එක්ව සිටියහ.
xxxxxxxxxxxx
Related News
ප්‍රධාන පුවත
ශ්‍රී සර්වඥ ධාතූන් දකුණින් උතුරට වැඩම කරවීම 'වෙසක් නෑගම' හුණුපිටිය ගංගාරාමයෙන් ඇරඹෙයි.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව
ධර්මශක්ති පූජා වෙසක් 2026 - යාපනය
The Dharma Shakti Puja Vesak festival 2024
ධර්මශක්ති පූජා වෙසක් 2024 - මඩකලපුව ෴ මඩකලපුව නගරයේ වෙසක් කූඩු වලින් සැරසිලි කිරීමට ජාති කුල ආගම් බේදයකින් තොරව එක්වීම