තලකිරියාගම ශ්‍රී බුද්ධ ජයන්ති විහාරස්ථානය
ශ්‍රී ලංකාවේ ගම්මාන සංස්කෘතිය තුළ “ගමයි – පන්සලයි – වැවයි – දාගැබයි” යන සංකල්පය ගැඹුරු ආධ්‍යාත්මික හා සමාජීය අර්ථයක් දරයි. එම සම්ප්‍රදාය ප්‍රකාශ කරන වැදගත් බෞද්ධ ආගමික ස්ථානයක් වශයෙන් කුරුණෑගල කොළඹ පුධාන මාර්ගයේ ගලේවෙලට නුදුරින් තලකිරියාගම ශ්‍රී බුද්ධ ජයන්ති විහාරස්ථානය පිහිටා ඇත.දැනට වසර 120කට පෙර ආරම්භ වූ මෙම විහාරස්ථානය ගම්වාසීන්ගේ ආගමික, සමාජීය හා සංස්කෘතික ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරයි. මෙම විහාරය සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ මහානායක, ශ්‍රීමත් අතිපූජ්‍ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ගේ භාරකාරත්වය යටතේ පවතින අතර වත්මන් විහාරාධිකාරි වන්නේ ශාස්ත්‍රපති කපුලියද්දේ සෝරත හිමිපාණන්ය. එමඟින් ගම්මාන ජීවිතය ආධ්‍යාත්මික වටිනාකම් සමඟ පෝෂණය කරන විහාරස්ථානයක් ලෙස මෙය විශේෂ ස්ථානයක් ගනී.














Related News
ප්‍රධාන පුවත
ශ්‍රී සර්වඥ ධාතූන් දකුණින් උතුරට වැඩම කරවීම 'වෙසක් නෑගම' හුණුපිටිය ගංගාරාමයෙන් ඇරඹෙයි.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව
ධර්මශක්ති පූජා වෙසක් 2026 - යාපනය
The Dharma Shakti Puja Vesak festival 2024
ධර්මශක්ති පූජා වෙසක් 2024 - මඩකලපුව ෴ මඩකලපුව නගරයේ වෙසක් කූඩු වලින් සැරසිලි කිරීමට ජාති කුල ආගම් බේදයකින් තොරව එක්වීම