මුලතිව්, මාන්කුලම් ශ්‍රි සුගත මහා විහාරය
A9 පාර. මාන්කුලම් . මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය මහ ලේකම් බල ප්‍රදේශයේ අප විහාරස්ථානය පිහිටා ඇත. මුළු රට
ටම විනයක්ව පැවති කුරිරැ ත්‍රස්තවාදී සංවිදානය මුලිනුපුටා දැමීමෙන් පසු උතුරැ කරයේ ආරම්හ කල ප්‍රථම විහාරස්ථානය මෙයයි. වීරෝධාර රණවිරැවන් ගේ අප්‍රතිහත ධෛර්ය්‍යත් රට පුරා පිංවත් බෞද්ධ ජනතාවගේ නොමසුරැ දායකත්වයත් මෙම විහාරස්ථානය ඉදිකිරිමට හේතුවිය. මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු රණවිරැවන් වෙනුවෙන්ම ඉදිකල මෙම පිංබිම රමණිය විහාරස්ථානයකි. මෙම විහාරස්ථානය පිහිටි ප්‍රදේශයේ ගන වනාන්තර වල ඓතිහාසික පුරාවස්තු රැසක් තිබේ.ඒ අතර අම්බගාමම් නටබුන් භුමිය ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම උතුරැ කරයේ සංචාරය කරන පිරිස් වලට මෙන්ම නාගදීප රජමහා විහාරය වන්දනා කරන බැතිමතුන්ට ප්‍රත්‍ය පහසුකම් ලබාගැනීමට මෙම විහාරස්ථානය පුයෝජනවත් වේ.









Related News
ප්‍රධාන පුවත
ශ්‍රී සර්වඥ ධාතූන් දකුණින් උතුරට වැඩම කරවීම 'වෙසක් නෑගම' හුණුපිටිය ගංගාරාමයෙන් ඇරඹෙයි.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව
ධර්මශක්ති පූජා වෙසක් 2026 - යාපනය
The Dharma Shakti Puja Vesak festival 2024
ධර්මශක්ති පූජා වෙසක් 2024 - මඩකලපුව ෴ මඩකලපුව නගරයේ වෙසක් කූඩු වලින් සැරසිලි කිරීමට ජාති කුල ආගම් බේදයකින් තොරව එක්වීම