ඉඳුරාගාර ශ්‍රි ජේතවනාරාමය


ශ්‍රි ලංකා රාමඤ්ඤ මහානිකායේ  මහෝපාධ්‍යාය ශාසන කීර්ති  ශ්‍රි පඤ්ඤායජෝති වංශාලංකාර අතිපූජ්‍ය මඩමිිපැල්ලේ සිරි සුධමිිම මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ 1957 වර්ෂයේ සිට ම ආරමිිභක විහාරාධිපතීන් වහන්සේ වශයෙන් පර්චස් 30 කව පැවති, මෙිි ශ්‍රි ජේතවනාරාම විහාර භූමිය අද තිබෙන අක්කර  2 1/2 පමණ වූ ප්‍රමාණය දක්වා වර්ධනය කොට 1969 වෙසක් මහ පුර පසලොස්වක පොහෝ දින දර්ශනිය විහාර මන්දිිරය ද , 1975 ජූනි 23 වන දින ගංටාර ස්ථමිිය ද, 1977 මැයි 03 වැනි වෙසක් පොහො දින ධර්මශාලාව ද ඉදිකොට නිමවා 1962 වෙසක් පුණ් පොහෝ දින ජය ශ්‍රි  මහා බෝධි අංකුරය රෝපණය කිරිම ද,පසුව 1981 මැයි 18 වන දි එහි නව අංකුරය රෝපණය කිරීම ද සිදු කර 1987 මැයි 13 වන දින වහළ සහිත බෝධි   බැමිිමක් ද කරවා ,1984  නොවැමිිබර් 07 දානශාලාව තැනීම හා ආවස ගෘහය නවීකරණය කිරීමද 1980 ජනවාරි 03 ආවස ගෘහය වටා තාප්පය බැඳිම ද 1959 සැප්තැම්බර් 01 තනවන ලද  ළිඳට 1989 ජනවාරි 01 දා ජල පොමිිපය සවි කිරීම ද 1987 මැයි 11 වන දා විදුලිය බලය ලබා ගැනීම ද 1995 නොවැමිිබර් 03 වැනිදා දුරකථන පහසුකමිි ලබා ගැනිම ද 1999 පෙබරවාරි 02 දා විහාර ගෙය වටා (2020 හැඩය පමණක් වෙනස් කොට නවීකරණය කරන ලද) දර්ශනිය වලාකුළු බැමිිම ඉදි කිරිම ද, 2006 ජුනි 12 දා බෝධින්වහන්සේ අභියස දැල් ශාලාව ඉදි කිරිම  ද  2007 පෙබරවාරි 01 වන දා ස්වර්ණදීප තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය  (ධමිිමපාල ස්වාමීන්ද්‍ර අනුස්මරණ ශාලාව / වර්තමාන ශ්‍රි සුධර්ම පුස්තකාලය) ඉදි කිරිම ද 2011 ජනවාරි 07 වන දින නවග්‍රහ දේවාලය ඉදිකිරිම ද ,2013 මැයි වෙසක් පොහෝ දින විහාර මන්දිරය ඉදිරිපිට සිංහ රූප සහිත තාප්පය සහ මාර්ගයට සමාන්තර වලාකුළු බැමිිම ඉදිකිරිම ද සමස්ත බස්නාහිර පලාතේ බෞද්ධ හා වෙනත් සියළු දහමිි පාසල් සඳහා වසරකට රුපියල් ලක්ෂය බැගින් සිවිි වසරක් ලබා දුන් ප්‍රතිපාදන ද යොදවා 2016 වර්ෂයේ දහමිි පාසල් කාර්යාල කාමරය ඉදි කිරිම ද සිදු කොට විහාර සංවර්ධනය කරමින්, ගමට වැඩි 1957 වර්ෂයේ සිට ම ගල්මූකලාන ජනපදයේ ජනතා පදිංචි කරවීම (1961) ගම මැද පාර හා වෙනත් මාර්ග පහසුකමිි ඇති කරවීම (1963) 


සිරි පැරකුමිි විදුහල නිර්මාණය කරවීම (1965) රුපියල් ලක්ෂ 08 ක වියදමෙන් එහි පරිගණකාගාරය බිහි කිරිම (2012) ඉඳුරාගාර අංක 88 ග්‍රාම නිලධාරී වසම බිහි කිරවීම (1972) ,සිදු කොට ගම සංර්ධනය කරමින් දර්ශනපති රාජකීය පණ්ඩිත (2014 ඔක්තොමිිබර් 11 අපවත් වූ) පූජ්‍ය ඉඳුරාගාරේ ධමිිමපාල හිමියන් මහාචාර්ය ඉඳුරාගාරේ ධමිිමරතන වැනි ශිෂ්‍යයන් පැවිදි කරමින් (1973) බොහෝ පැවිදි, ගිහි සිසුන් තනමින් මහා මෙහෙවරක් කරමින් සිටින අතරවාරේ 1996 මාර්තු 16 දින විවෘත කරනු ලැබු  පුස්තකාල ගොඩනැගිල්ල ඉවත් කොට එම  බිමෙහි සැදැතියොත් සමග එක් වි අාචාර්ය එස්.ඒ රංජිත් ගුණවර්ධන මැතිතුමාගේ දායකත්වයෙන් 2016 ජනවාරි 20 දින මුල්ගල් තබා රුපියල් ලක්ශ 100 අධික වියදමින් වැඩ කරන දින 175 කින් අඩි 07 ක පාදමක් හා ඒ මත අඩි 43 ක් උසව තනා නිම කොට 2026 ඔක්තෝමිිබර් 06 වන දින නිදන් වස්තු  තැන්පත් කොට කොත් පළඳවා 2017 මැයි 21 වන දින චෛත්‍ය රාජයානන් වහන්සේ විවෘත කරනු ලැබු අතර ඉඳුරාගාර ශ්‍රි ජේතවනාරාම විහාරස්ථානය සියළු විහාරංගයන්ගෙන් සමන්විත විහාරයක් බවට පත් කරවිය.




Related News

අනන්ත අපරිමාණ සකල ගුණ නිධාන වූ සද්ධර්ම චක්‍රවර්තී අසරණ සරණ වූ දසබලධාරී ශාක්‍යසිංහයන් වහන්සේට නමස්කාරය වේවා!
කුරුනැගල දිස්ත්‍රික්කයේ තිරගමිි දහය කොරලයේ වඳුරාගල අකරන ගමිි දෙකට මැදිව ශ්‍රි සුමනාරාම පුරාණ විහාරය පිහිටා තිබෙිි.
මුළු රටටම විනයක්ව පැවති කුරිරැ ත්‍රස්තවාදී සංවිදානය මුලිනුපුටා දැමීමෙන් පසු උතුරැ කරයේ ආරම්හ කල ප්‍රථම විහාරස්ථානය මෙයයි.
දැනට වසර 120කට පෙර ආරම්භ වූ මෙම විහාරස්ථානය ගම්වාසීන්ගේ ආගමික, සමාජීය හා සංස්කෘතික ජීවිතයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ක්‍රියා කරයි.
දඹුල්ල, අනුරාධපුර පාරේ පිහිටා ඇති බුලාගල රන්දෙණිය රජමහ විහාරය යනු ඉතා දීර්ඝ ඉතිහාසයක් සහිත, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් ඉහළ පින්බිමකි.
යටත් විජිත සමයන් වල බලපැම ද ඒ වගේම ඉන් පසු ද්‍රවිඩ ජනාවාස ඇති වීම සමග ..ද්‍රවිඩ ව්‍යවහාරය සමග අද වන විට වෙඩික්කින්නරිමලේ ලෙස පරිවර්තනය වු බව පෙනි යයි.

ප්‍රධාන පුවත

ශ්‍රී සර්වඥ ධාතූන් දකුණින් උතුරට වැඩම කරවීම 'වෙසක් නෑගම' හුණුපිටිය ගංගාරාමයෙන් ඇරඹෙයි.

ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය සංවිධානය කරනු ලබන 'ධර්ම ශක්ති පූජා' වෙසක් වැඩසටහන හුණුපිටිය ගංගාරාම සීමා මාලකය අභියසින් අද ආරම්භ විය.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සරය නොවැම්බර් 28 සිට දෙසැම්බර් 02 දක්වා ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය එළඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ධර්මශක්ති පූජා වෙසක් 2026 - යාපනය

ජාතික සමගිය හා සංස්කෘතික සම්මිශ්‍රණය පිලිබඳ විශේෂ අවධානය යොමු වූ මේ වසරේ දී මෙම වැඩසටහන යාපනය ශ්‍රී නාග විහාරය කේන්ද්‍ර කරගනිමින් මැයි මස 30,31 ජුනි මස 01 දින යන තෙදින තුල වඩාත් උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්වීමට ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනය තීරණය කොට තිබේ.

The Dharma Shakti Puja Vesak festival 2024

The Dharma Shakti Puja Vesak festival of community brotherhood organized by the General Conference for the Preservation of National Heritage will be held in Batticaloa this year in cooperation with the Ministry of Public Security, the Ministry of Buddha Sasana, Religious and Cultural Affairs, and Batticaloa Civil Organizations.

ධර්මශක්ති පූජා වෙසක් 2024 - මඩකලපුව ෴ මඩකලපුව නගරයේ වෙසක් කූඩු වලින් සැරසිලි කිරීමට ජාති කුල ආගම් බේදයකින් තොරව එක්වීම

ධර්මශක්ති පූජා වෙසක් 2024 - මඩකලපුව ෴ මඩකලපුව නගරයේ වෙසක් කූඩු වලින් සැරසිලි කිරීමට ජාති කුල ආගම් බේදයකින් තොරව එක්වීම